Friday, February 3, 2012

ඕනෑම AUDIO/VIDEO FILE FORMAT එකක් PLAY කළහැකි MEDIA PLAYER 5ක්

අපි ඉතින් කැමතියිනේ සින්දුවක් අහල පිචර් එකක් බලන්න.අපි හිතමුකෝ torrent එකක් හරි නැත්තන් movie site එකකින් හරි ෆිල්ම් එකක් බාගෙන බලන්න හදනකොටම play වෙන් නෑ.මුන් කියාපි codec නෑ කියලා.ඊටපස්සේ ඉත්න් codecs බාගන්න ඕනෙනේ අපේ Player එකට.ඔහොම codecs බාන්න එපාවෙනවනේ,ඕකට හුට්ටප්පරේ තමයි ඉතින් එක එක ජාතියේ Video Formats තියන එක.Media Player එකක Audio එකක් හරි Video එකක් හරි play කරන්න Codecs උවමනා වෙනවා.ඉතින් ඕකට ඔක්කම හොඳට play වෙන පට්ට player එකක් තිබ්බනම් ගොඩනේ...ඔන්න තියනවා පට්ට Media players  5ක්,,, 







GOM MEDIA PLAYER 

DIVX PLUS MEDIA PLAYER

K-LITE CODEC MEDIA PLAYER

KANTARIS MEDIA PLAYER

VLC MEDIA PLAYER 

 

No comments:

Post a Comment