HACK
කොහොමද මම හිතනවා ඔගොල්ලන් හොදින් කියල. මේ මගේ පලවෙනි post එක.
අද මම කියන්න යන්නේ කොහොමද windows password hack කරන්නේ කියල.මේක නම් ඕගොල්ලන්ට
ගොඩක් වටිනවා.බැරිවෙලාවත් ඔයගොල්ලන්ගේ windows password අමතක වුනොත් මර ව්දක්නේ වෙන්නේ
ඒත් එකට බදු තියනවා.මේක windows ඕන version එකකට හරි යනවා කියල මම හුතනවා.කතාවෙන් වැඩක්නැ අපි වැඩේට බහිමු මුලින්ම මේක download කරගන්න.
download windows password remover
01- Download කරගත්ත Windows password remover ISO එක CD එකකට burn කරගන්න.
02- එම CD එක මාර්ගයෙන් boot කරන්න.
03- සමහර විට ටික වෙලාවක් ඉන්න වෙයි මොකක් හරි ඔයාගෙන් අහනකල්.
04- onscreen instruction අනුව වැඩේ පහසුවෙන්ම කරගන්න පුළුවන්.ඒ කිව්වේ password එක reset කරගන්න පුළුවන් කියලා...
comment එකක් දාලා යන්න යාළුවනේ....
Subscribe to:
Comments (Atom)

Fuk u
ReplyDelete