හයි කියලම පටන්ගමු.මම හිතන්නේ ඕගොල්ලෝ හොදින් කියල. අදම මම කියල දෙන්න යන්නේ නියම software කැල්ලක් ගැන.මේකෙන් ඔයගොල්ලන්ට පුළුවන් ඔය ගොල්ලෝ බලන video download නොකර බල්ලන්න.මේක වැඩකරන්නේ ඔයගොල්ලන්ගේ webbrowser තියෙන cache වලින්.
මෙසොෆ්ට්වරේ එකදොව්න්ලොඅඩ් කරගෙන video එකේ හැටියට කරලා බල්ලන්න.
free download video cache viwer.
COMPUTER TECH IN SINHALA
Friday, February 3, 2012
දෙමුද වැඩක්??? අහෝ දුකකි!!!
Hello කස්ටිය කොහොමද ඔයාලට? මේක නම් පොඩි ජිල්මාට් වැඩක්.මම මේ දෙන code එකෙන් පුළුවන් computer එක format කරන්න.ඔන්න තියනවා කරන විදිහ.....
01- Notepad open කරගන්න.
02- දැන් මේ code එක copy- paste කරගන්න.
01001011000111110010010101010101010000011111100000
03-srilankantech.exe ආකාරයට save කරගන්න. ( srilankantech වෙනුවට කැමති නමක් දාගන්න පුළුවන් )
04- දැන් ඕක open කරොත් Hard එක Format කරගන්න පුළුවන්.
05- දැන් ඔය srilankantech.exe එකේ shortcut එකක් ඇරගෙන original file එක හංගන්න.ඒකරලා shortcut icon එක My computer icon එක ආකාරයට වෙනස් කරගෙන නම වෙනස් කරන්න My computer ලෙස.ඒකරලා original My computer icon එක delete කරලා අපේ හොර My computer එක desktop එකේ තියන්න.double click කරාම srry.com තමයි.

ඕනෑම AUDIO/VIDEO FILE FORMAT එකක් PLAY කළහැකි MEDIA PLAYER 5ක්
අපි ඉතින් කැමතියිනේ සින්දුවක් අහල පිචර් එකක් බලන්න.අපි හිතමුකෝ torrent එකක් හරි නැත්තන් movie site එකකින් හරි ෆිල්ම් එකක් බාගෙන බලන්න හදනකොටම play වෙන් නෑ.මුන් කියාපි codec නෑ කියලා.ඊටපස්සේ ඉත්න් codecs බාගන්න ඕනෙනේ අපේ Player එකට.ඔහොම codecs බාන්න එපාවෙනවනේ,ඕකට හුට්ටප්පරේ තමයි ඉතින් එක එක ජාතියේ Video Formats තියන එක.Media Player එකක Audio එකක් හරි Video එකක් හරි play කරන්න Codecs උවමනා වෙනවා.ඉතින් ඕකට ඔක්කම හොඳට play වෙන පට්ට player එකක් තිබ්බනම් ගොඩනේ...ඔන්න තියනවා පට්ට Media players 5ක්,,,
GOM MEDIA PLAYER
DIVX PLUS MEDIA PLAYER
K-LITE CODEC MEDIA PLAYER
KANTARIS MEDIA PLAYER
VLC MEDIA PLAYER
Subscribe to:
Comments (Atom)